ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙිලියාව අතර 100 වන එක්දින තරගය හෙට (18) කොළඹ දී (වීඩියෝ)

ජූනි 18, 2022
  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සියවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙනවා.

    ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.  පැවති තරග 99න් තරග 62 ක ජය ඔස්ට්‍රෙිලියාව හිමිකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාව හිමිකරගත් ජයග්‍රහණ සංඛ්‍යාව 33ක්. තරග 4ක් තීරණයකින් තොරව අවසන්ව තිබෙනවා.  

    Latest News