ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 164 ක ඉලක්කයක් හිමිව තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම නැමීබියා කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනූව නැමීබියා කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත් විය.