මැක්ස්ගේ වේගය - රෙඩ් බුල් වාසිය

ජූනි 19, 2023

    ස්පාඤ්ඤ ගොන් ප්‍රී ෆෝමියුලා වන් අදියරේ පස්වැනි තරග ජය වාර් තා කිරීමට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටැපන් පසුගිය සතියේ සමත් විය.

    පිට පිට ඔහු වාර්තා කළ තුන්වැනි ජයග්‍රහණය මෙයයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 53ක පරතරයක් දිනාගෙන ඇති වර්ස්ටැපන් සම්පූර්ණයෙන්ම තරගාවලියේ පාලනය තමා සතුකරගෙන තිබේ.

    Latest News