LPL ටිකට් විකිණීම ඇරඹෙයි

ජූනි 24, 2024
    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වැනිදා ආරම්භ වනවා. එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වීමට නියමිතයි.
    ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.
    මේ අතර නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
     
     
    LPL 202409
    Last modified on සදුදා, 24 ජූනි 2024 15:05

    Latest News