අජන්ත මෙන්ඩිස් ගෙන් ක්‍රිකට්වලට සමුදීමේ තීරණයක්

අගෝ 28, 2019

    විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තම ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ඔහු එළඹෙන සැප්තැම්බර් 3වන දා පනාගොඩ හමුදා ක්‍රීඩාංගණයෙදී පැවැත්වෙන තරගයෙන් පසු සිය සමුගැනීම සටහන් කරනු ඇත. ඔහු ටෙස්ට් තරග 19ක දී කඩුලු 70ක් හා එක්දින තරග 87 ක දී කඩුලු 152ක් දවා ගෙන ඇත. එමෙන්ම විස්සයි විස්ස තරග 39 කදී කඩුළු 66ක් දවාගෙන ඇත.

    Latest News