සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තෙදින තරගාවලියේ ප්‍රථම එක්දින තරගය හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන බව තේරීම් කමිටු සභාපතිවරයා නොදැන සිටියාද බොහෝ දෙනකු ඒ ගැන දැනුවත්ව සිටි බව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර අද (24) පැවසීය.

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම සඳහා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ 3 වන තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මහේන්ද්‍ර සිං දෝනි, 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසු පැවැත්වෙන ඉන්දියාව හා බටහිර කොදෙව් අතර ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන බව වාර්තාවේ.

ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.

හතලිස්පස්වන (45) ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුර උතුරු මැද පලාත් ක්‍රීඩාංගණයේදී මේ දිනවල පැවැත්වේ.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම අද (20) දිවයිනට පැමිණියේය.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ සිංගප්පූරුව සමඟ අද (19) පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධාන කෙරෙන ඉහළම ක්‍රීඩා සම්මාන උලෙළ වන ජනාධිපති ක්‍රීඩා සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෆීජි කණ්ඩායම අතර තරගය අද (17) පැවැත්විණ.

ලෝක කුසලාන දැල් පන්දු තරගවලියේ ශ්‍රි ලංකාව සහ සමෝව අතර අද පැවති තරගයෙන් ශ්‍රි ලංකාව පරාජයට පත්විණ.

ලෝක ශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ සුබ පැතුම් එක් කළාය.

ඔහු ජොෆ්රා ආචර් එංගලන්තයට අවසන් මොහොතේ එක්වූ කොදෙව්වන් අහිමි කර ගත් ක්‍රීඩකයා ඔහුයි.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සමෝවා කණ්ඩායම් අතර තරගය අද (16) පැවැත්වේ.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ, සිංගප්පූරුවට එරෙහිව අද (15) පැවති තරගයෙන්, විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කණ්ඩායම නම් කර තිබේ.

ක්‍රිකට් එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී, අතිශයින් දුලබ තරගවලින් එකක් ඊයේ (14) පැවැත්විණි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්දින ලෝක ක්‍රිකට් කිරුළ ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය ද උතුරු අයර්ලන්තය හමුවේ අද පරාජයට පත්විය.

Latest News