ශ්‍රී ලංකා - බංගලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙන් පසු ලසිත් මාලිංග දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් තීරණාත්මක තරගයක් අද (11) එංගලන්තයේ බ්‍රිස්ටල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් පුහුණුවීම් සැසියකදී ආබාධයකට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය අතර තරගය ඊයේ ජෝන්ටන්හිදී පැවැත්වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණා. 

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව අතර තරගය ඊයේ (06) නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගිී වන තුන්වන තරගය බි‍්‍රස්ටල්හි දී අද පැවැත්වේ.

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය හා බංග්ලාදේශය අතර තරගයෙන් නවසීලන්තය කඩුලු 2ක තියුණු ජයක් ලබා ගනී.

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහභාගී වූ පළමු තරඟයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකේ දී ලැබුනු තණතීරු දෙකම එක්දින තරග සඳහා යෝග්‍ය නොවන බව ප්‍රධාන ප්‍රහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර කාඩිෆ්හිදී ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 34 ක ජයක් වාර්තා කළේය.

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 7වන තරග ශ්‍රී ලංකාව - ඇෆ්ගනිස්ථානය අතර තරගය; කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දු යැවීමට තීරණය කරයි.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගය අද(04) පැවැත්වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(03) පැවති එංගලන්තය සහ පකිස්ථානය අතර තරගයෙන් පකිස්ථානය තියුණු ජයක් වාර්තා කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේය.

2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට සති 3කට පෙර එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයට අද මුහුණ දෙනු ලබන්නේ නවසිලන්ත කණ්ඩායමට එරෙහිවයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙසින් පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පකිස්තානය අතර තරගය කඩුලු 07කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වූහ.

ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරගයේ ජය සත්කාරක එංගලන්ත කණ්ඩායම දිනාගනී.

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය සත්කාරක එංගලන්තය සමග දකුණු අප්‍රිකාව අතර පැවැත්වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. ප්‍රථම තරගය එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.

Latest News