ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගය අද(04) පැවැත්වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ(03) පැවති එංගලන්තය සහ පකිස්ථානය අතර තරගයෙන් පකිස්ථානය තියුණු ජයක් වාර්තා කර තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 10ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේය.
2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට සති 3කට පෙර එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයට අද මුහුණ දෙනු ලබන්නේ නවසිලන්ත කණ්ඩායමට එරෙහිවයි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙසින් පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පකිස්තානය අතර තරගය කඩුලු 07කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වූහ.
ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරගයේ ජය සත්කාරක එංගලන්ත කණ්ඩායම දිනාගනී.
2019 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය සත්කාරක එංගලන්තය සමග දකුණු අප්‍රිකාව අතර පැවැත්වේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. ප්‍රථම තරගය එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පුහුණු තරගය ලකුණු 87කින් ජයග්‍රහණය කිරීමට ද.අප්‍රිකාව සමත් විය.
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද සිට ආරම්භ වේ.
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද (24) සිට ආරම්භවේ.
කැරබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ද ඇතුලත්ව සිටියි.
ස්කොට්ලන්තයට එරෙහිව පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනූවයි. තරගය පැවැත්වුණේ එඩින්බරෝහිදීයි.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර, දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හිදී දැන් පැවැත්වේ.
බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ අයර්ලන්ත තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්විය.
මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට කැඳවීමක් ලැබී තිබේ.
එංගලන්තය සහ පාකිස්තානය බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 යැවීමට නොහැකිවීම හේතුවෙන් එංගලන්ත නායක ඉයොන් මෝගන්ට තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40%ක දඩමුදලක් අයකර ගැනීමට තිරණය කර තිබේ.
අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.
ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලියට හා එංගලන්තයේ පැවැත්වෙන ලෝක නෙට්බෝල් ශූරතාවලියට කෙටි කාලයක් තිබියදී ජාතික නෙට්බෝල් තේරීම් කමිටුව හදිසියේම වෙනස් වේ.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට හා අවිශ්ක ගුණවර්ධනට දූෂණ චෝදනා යටතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කිරීමට අද(10) තීරණය කර ඇත.