ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු පවත්වාගෙන යාමට පත් කළ ස්ථාවරකරණ කමිටුව අවලංගු කර තිබෙනවා.
ලෝක කුසලාන රග්බි තරගාවලියේ ටොංගා කණ්ඩායම සමග පැවති තරගයෙන් ස්කොට්ලන්තය ජය වාර්තා කළා. තරගාවලිය පැවැත්වෙන්නේ ප්‍රංශයේදී.
චීනයේ හැංජෝ නුවර දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට්ඉසව්වේ අවසන් මහා තරඟය අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා එක්දින සහ 20-20 ක්‍රිකට් නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කර තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ සිව්වැනි තරගය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙනවා.
19 හැවරිදි අමෙරිකානු නව යොවුන් ටෙනිස් ක්‍රීඩිකා කෝකෝ ගෝෆ් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී බෙලරුසියාවේ අරීනා සබලෙන්කා පරාජය කරමින් සිය පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව අද (10) දිනා ගත්තා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද පැවැත්වෙනවා.
එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික 20/20 තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.
තරග පාවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානයක ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය සිල්වා අද සිය 32 වන ජන්ම දිනය සමරනවා.