2023 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගා වලියේ අවසාන මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අද සවස 7.30ට පැවැත්වෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ගුජරට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව ක්‍රීඩා කල යුපුන් අබේකෝන් 10.1ක දක්ෂතාවයක් සමග දෙවැනි ස්ථානයට පත් වුණා.
සිව් වැනි වරට සංවිධාන කෙරෙන ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 14 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍ර දෙකේ පළ වූ රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගයෙන්, ලකුණු 27 ක ජයක් හිමිකර ගැනීමට, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති 20-20 තරගාවලිය තරග 2කට 1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (07) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 6ක ජයක් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද (24) ආරම්භවීමට නියමිතයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ, සන්රයිසස් හයිඩ්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 7 ක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර් තා කළා.
සංචාරක අයර් ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අදයි.
ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. ඒ, ගාල්ල, ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් වුනා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වනවිට කුවින්ස්ටවුන්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව 2014 අයිසීසී ලෝක විස්සයි20 ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ මීට වසර 09 කට පෙර අද වැනි දිනකයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර 2023 වසරේ පැවැත් වූ ප්‍රථම T20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (02) සමත් වුනා.
58 වැනි ශ්‍රී ලංකාව යුද හමුදා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ තෙවැනි දිනය අදයි.