ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.

පන්දුවාර 20-20 ක්‍රිකට්  ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන (07) දිවයිනට ළගා වුණා.

කාන්තා අතවරයක් සම්බන්ධව අත්අඩංගුවට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලෝක කුසලානය ආරම්භ වීමට සති දෙකකට පෙර ලයනල් මෙසී ආබාධයකට ගොදුරු විය.

සිඩ්නිහි දී  අත්අඩගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පකිස්ථානය හා නවසීලන්තය අතර 09 වැනිදා සිඩ්නි හිදී පැවැත් වේ.

ලකුණු 71ක දැවැන්ත ජයක් ලබමින් සිම්බාබ්වේ පරාජය කළ ඉන්දියාව T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ 2වන කාණ්ඩයේ මුල් තැන හිමි කර ගිනිමින්.

මැන්චෙස්ටර් යුනයිටඩ් හි නැගී එන තරුව Alejandro Garnacho බ්‍රහස්පතින්දා Real Sociedad ට එරෙහිව ඔහුගේ පළමු ගෝලය වාර්තා කළේය.

T20 ලෝක කුසලානයේ 42 වන තරගය ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර දැන් පැවැත්වෙනවා.

පකිස්ථානය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර් ව වටයට සුදුසකම් ලබා ගත්තා.

T20 ලෝක ශුරතාවය සඳහා වන 41 වන තරගය බංගලාදේශය සහ පකිස්ථානය අතර දැන් පැවැත්වෙනවා.

2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 14ක් පමණයි. ලබන 20 වැනි දා ආරම්භ වන තරගාවලියේ සියලු තරග ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය ‍කෙරෙනවා.

සිඩ්නිහිදී අත්අඩගුවට ගැණුනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට අධිකරණය හමුවේ පෙනී සිටිමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.  ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පුලුල් පරීක්ෂණයක් සිදුකරන බවයි.

විස්සයි - විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2022 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට ඇත්තේ තවත් දින 15ක් පමණයි.

ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වූ ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 141 ක් ලබාගැනීමට සමත්වුණා. 

විස්සයි - 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද (05) පැවැත්වෙනවා.

අයර්ලන්ත ක්‍රීඩක ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ නවසීලන්තය සමඟ දැන් පැවැත්වෙන තරගයේ දී.

ශඩාබ් ඛාන්ගේ තුන් ඉරියව් දස්කම් සමග දකුණු අප්‍රිකාව පරදා සුපිරි ජයක් ලැබීමට පකිස්ථානය සමත් වුනා.

Latest News