පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන පෙරහුරු තරඟ අද පැවැත්වෙයි.

නවසීලන්ත - බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරගයෙන් ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, එරට ක්‍රයිස්චර්ච්හිදී.

ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ  පළමු පුහුණු තරගයෙන් අද ජය වාර්තා කළා. 

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙරහුරු තරඟ අද (11) ආරම්භ වෙයි.

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (10) සමත්වුණා.

ආසියානු ශුරතා කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අද (08) පැවති තරගයෙන් ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමත් වුණා.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා.

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා. ඒ, ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී බටහිර ඉන්දීය‍ කොදෙව් කණ්ඩායම පරාජය කරමින්. තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රියේ පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ‍ජස්ප්‍රිට් බුම්රාට 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සහභාගී වන දෙවැනි අවසන් පූර්ව තරගය අද පස්වරු 7.30 ට ආරම්භ කිරීමට නියමිතයි.

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වූණා.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම්වල නිරත වෙනවා. 

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ.

මැරතන්  පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අලුත් කිරීමට කෙන්යාවේ එලීඩ් කිප්චො‍‍ගේ අද සමත්වුණා.

පකිස්ථානය සහ එන්ගලන්තය අතර තරග 7කින් සමන්විත 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ලකුණු 63කින් ජය ගැනීමට එන්ගලන්ත කණ්ඩායම සමත් වුණා.

Latest News