2022 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග 2ක් අද (21) පැවැත්වුනා.
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 ට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ජීලෝන්හිදී දැන් පැවැත්වෙනවා.
ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අද පැවති තරගවලින් ජය හිමිකරගැනීමට අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමත් වුණා
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිව යනවා.
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර මූලික වටයේ තරගයෙන් ලකුණු 79 ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර තීරණාත්මක තරගයක් අද පැවැත්වෙයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.
ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරගයක් අද පැවැත්වෙයි. ඒ, බටහිර ඉන්දීය කොදෙවේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි.
ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද ආරම්භ වුණා. ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ ජීලෝන් හිදී.
2022 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා නැමීබියාව අතර තරඟය මේ වන විට පැවැත්වෙයි.
ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට 20-20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
පන්දුවාර 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
update-තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ජිලොන්ග්හිදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා.
2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව තමන් සතුකරගත්තා.
ආසියානු කුසලාන 20 – 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබේ.
ආසියානු කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා.
ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.