පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් හිමිකර ගත් දිනේෂ් ප්‍රියන්තට සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත් සමිත දුලාන්ට ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය දක්වා ක්‍රීඩා ගම්මානයේ රැඳී සිටීමට අවසර හිමිව තිබෙනවා.  

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ට උපහාර පිදීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී අද පැවැත්වුණා. 

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පදක්කම් හිමිකරගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයන්ට උපහාර පිදීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී අද පැවැත්වුණා. 

ඉන්දීය ප්‍රෝ කබඩි තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මගින් නම් කරන ලද අන්වර් සහීඩ් ක්‍රීඩකයා "තමිල් තලයිවාස් "කණ්ඩායම් හිමිකරුවන් විසින් මිලදී ගෙන තිබේ. 

පැරාලිම්පික් උලෙළේ T47 මීටර 100 ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකාට එහිදී හිමිවූයේ 8 වැනි ස්ථානයයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ඒක්දින සහ 20-20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන, එක්දින සහ 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩයම සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ "පී.ආර්.එක" පිරිමි කේවල ඔරු පැදීමේ "බී" කාණ්ඩයේ අවසන් මහ තරගයේ දී, 6 වන ස්ථානය දිනා ගැනීමට මහේෂ් ජයකොඩි ක්‍රීඩකයා අද සමත්විය.

ඉන්දියාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ "පී.ආර්.එක" පිරිමි කේවල ඔරු පැදීමේ තරගාවලියේ "බී" කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ මහේෂ් ජයකොඩි අද සමත්විය.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන් වැනි දිනය අදයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි තරග බිමට පිවිසියේය. 

ක්‍රිකට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

බටහිර ඉන්දිය කොදෙව් දූපතේ පැවැත්වෙන ප්‍රමුඛතම 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් (Caribbean Premier League) හෙවත් CPL තරගාවලියේ 9 වැනි අදියර අද (26) ආරම්භ වෙයි. 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට හිමිව තිබේ.

කෙන්යාවේ නයිරෝබි අගනුවර දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට මේධානි ජයමාන්න අද (20) සමත් වූවාය.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට තරුෂි කරුණාරත්න අද සමත් වුණා.

Latest News