ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය සඳහා මහේෂ් ජයකොඩි සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසයි.

ශ්‍රි ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ශ්‍රි ලංකාව ජය ගත්තා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට බංග්ලාදේශය තම දෙවැනි ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 177ක් ලබා සිටී.

'ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන්ස් සහ 'ටීම් ශ්‍රී ලංකා' කණ්ඩායම් අතර ලබන 04 වැනිදා පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ප්‍රදර්ශනාත්මක ක්‍රික‍ට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් 20-20 තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය අවසන් පන්දුවේදී ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

තම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමකදී මෙරට ක්‍රීඩකයෙකුගේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද සමත්විය.

ශ්‍රී ලංකා ග්‍රේට්ස් ඉලෙවන්ස් සහ ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර 20-20 තරගයට සහභාගි වන ක්‍රීඩකයින් අද නිවේදනය කෙරුණා.

කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ අහමදාබාද්හිදී.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් මුම්බායි ඉන්දියන් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් ජය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකැණු 291ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට ක්‍රිකට් සම්බන්ධ සියළු ක්‍රියා සම්බන්ධයෙන් වසර 06 ක තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබේ.

ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ජය හිමිවිය.

කොළඹ රාජකීය විද්‍යාලය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 142 වැනි "නිල් මහ සටන" වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වීම කල්දමා තිබේ.

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වාර්තා රැසක් සමඟින් අද නිමා විය.

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 81 බර පංතියේ නව ශ්‍රී ලංකා වාර්තා 03 ක් පිහිටුවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ සමත් වූවාය.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (21) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

Latest News