අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව්කොන් පාපන්දු තරගාවලියේ ශූරතාව අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ තියුණු තරගයකින් පසු සීෂෙල්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන්.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (19) සහභාගි වූ පළමු තරගයෙන් ජය වාර්තා කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් තරගය හෙට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව වසර 15කට පසු පාපන්දු අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත්වුණා.

2022 කාන්තා එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සහභාගීවීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.

සිය ප්‍රථම 20-20 ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට, ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් විය.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (14) පැවැත්වෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සදාතනික විශිෂ්ටයින්ගේ නාමාවලියට ඇතුළත් කර තිබෙනවා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර සිව්දින පුහුණු ක්‍රිකට් තරගය හෙට (14) ආරම්භ වනවා.

පාකිස්තානයේ බලාපොරොත්තු බිඳ දමමින්, ඕස්ට්‍රේලියාව 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

නවසීලන්තය 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන ජාත්‍යන්තර සිව්කොන් පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේ දී අද (09) ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අද (08) උදේ දිවයිනට පැමිණියා.

නවසීලන්තය 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලැබුවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය හෙට (08) මෙරටදී ආරම්භ වනවා.

ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවනවා.

මෙරට දී පැවැත්වෙන සිව්කොන් පාපන්දු තරගාවලියකට සහභාගීවීම සඳහා සීෂෙල්ස් පාපන්දු කණ්ඩායම අද (06) දහවල් දිවයිනට පැමිණියා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) අලුයම අද අලුයම 1.00 පමණ දිවයිනට පැමිණි‌යේය.

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමි වුණා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද පැවැත්වෙයි.

Latest News