24 හැවිරිදි වනිදු හසරංග ලොව අංක එකේ 20-20 පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තීරණාත්මක තරගයක් අද (01) සාජාහිදී පැවැත්වෙනවා.

20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් හිමි කර ගැනීමට එංගලන්තය සමත් වුණා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් කඩුලු 04ක තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

20-20 තරගාවලිය යටතේ අද (29) පැවති තරගයෙන් බංග්ලාදේශය පරදවා ජය වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක ජයක් වාර්තා කළා.

T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7:30 ට ආරම්භ වීමට නියමිතයි.

20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවති තරඟයෙන් ලකුණු 130 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ, ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ සමත්වුණා.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (24) පැවති තරගයෙන් බංගලිදේශය පරදවා ශ්‍රී ලංකා පිල කඩුලු පහක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්වුණා.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (24) පැවැත්වෙනවා.

20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මූලික වටයේ තරඟයෙන් නෙදර්ලන්තය පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (20) සමත් විය.

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද (20) අයර්ලන්තය සමඟ පැවැත්වෙනවා.

පන්දුවාර 20 ලෝක කුලසාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ නැමීබියාව සමග ඊයේ රාත්‍රීයේ පැවති තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන පළමු තරගය අබුඩාබි හිදී අද පැවැත්වෙනවා.

මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ලබා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග අද (17) ආරම්භ වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

Latest News