ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් "සබුද්ධි" ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඊයේ (04) පැවැත්වුණා.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) පැවැත්වෙනවා.

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හිමිකරගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට, ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත්වුණා.

ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

සංචාරක එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා 19 පහළ සංචිතය නම් කර තිබේ.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ගාල්ල-දඩැල්ල ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අදත් පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.

ජාතික වුෂු තරගාවලිය රත්නපුර නව නගරයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා......

අබුඩාබි ටී-10 ක්‍රිකට් තරගාවලියේ ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඉහළ දක්‍ෂතා දක්වමින් සිටිනවා.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ , "ඒ" කාණ්ඩයේ මූලික වටයේ තරග ඊයේ අවසන් වුණා.

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව සමත්වුණා.

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වුණා.

57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය, අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරුණා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද සමත් වුණා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සිව්කොන් පාපන්දු තරගාවලියේ ශුරතාව අවසන් මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.

ශ්‍රී ලංකාව සහ බටහිර ‍ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

Latest News