ඒ අයෝවා ප්රාන්තයෙන්. මේ සඳහා අපේක්ෂකයින් 11 දෙනෙකු ඉදිරිපත්ව සිටියි. ඒ අතර සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් සහ හිටපු උපජනාධිපති ජෝ බ්ඩ්න් ප්රධාන තැනක් ගනියි. අයෝවා ප්රාන්තය යනු අමෙරිකාවේ ඉතා කුඩා ප්රාන්තයක්. මෙම ප්රතිඵලයෙන් ඔවුන්ට හිමි වන්නේ සමස්ත ඡන්දවලින් 1%ක ප්රතිශතයක් පමණයි.