එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ එම ආසාදිතයා පසුගිය සතියේදී චීනයේ වුහාන් හි සිට පැමිණි අයෙකු වන බවයි.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන වුහාන් හි සිට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කර ඇති අතර, එහිදී මෙම ආසාදිතයා හඳුනාගෙන ඇති බව සඳහන්.