කාන්තාර පලඟැටියන් බිලියන ගණනක් මේ වනවිට නැගෙනහිර අප්රිකානු රටවල් පුරා ව්යාපතව සිටී.
මෙම උවදුර මුල්වරට හඳුනාගැනුනේ ඉකුත් දෙසැම්බර් මාසයේදී සෝමාලියාවෙන්.
අනතුරුව මෙම පළඟැටියන් කෙන්යාව සහ ඉතියෝපියාවටත් ඉන් පසු උගන්ඩාවට හා දකුණු සුඩානයටත් පැතිර ගියේය.