ඒ ඊයේ (07) පස්වරුවේ “අවර් මයින්” නම් හැකර් කණ්ඩායම විසින්.
මෙම හැකර් කණ්ඩායම පසුගිය ජනවාරි මාසයේ ද සමාජජාල වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
ඔවුන් ෆේස්බුක් සමාගමට අයත් අදාළ ගිණූම් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වන සටහනක් ද එම හැකර් කණ්ඩායම විසින් ෆේස්බුක් සමාගමේ ට්විටර් හා ඉන්ස්ටග්‍රැම් ගිණූම්වල සඳහන් කර තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට එම ගිණුම් යථාතත්වයට පත් කර ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කර ඇත.