වෛරසය ආසාදිතයන්ගේ ගණන 42,200ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගෙවුණු පැය 24 තුළ, චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පමණක් පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබේ. මෙය, ඉතිහාසයට එක්වන්නේ වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.