ඉතාලිය තුළ වෛරසය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇත. ආසාදිත පිරිස 157ක් ලෙස වාර්තා වෙයි.යුරෝපයේ කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වන ඉතාලියේ වැනිස් සැණකෙළිය සැලසුමර කර තිබූ දිනට දින දෙකකට පෙර නවතා දැමීමට බලධාරීන් කටයුතු කළේ සීඝ්‍ර වෛරස් ව්‍යාප්තිය සලකා බලමින්. එසේම ඉතාලියේ ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට ද එරට බලධාරීන් කටයුතු කළේය.