පාප්තුමන් ද පරීක්ෂාවට

මාර් 03, 2020

    උණ සහ උගුරු ආසාදනයක් හේතුවෙන් කොවිඩ් -19 පරීක්ෂාවකට බඳුන් වූ පළමු වැනි ෆ්‍රැන්ස්සි පාප් තුමන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු කර තිබේ.

    83 හැවිරිදි පාප්තුමා මෑතදී පෙනී සිටි අවස්ථාවලදී කැස්ස සහ නාසය උඩට අදින අයුරු බොහෝවිට දැකගත හැකිවිය.

    ඔහු රෝගාතුර වූයේ කොරෝනා වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ඉතාලිය සටන් කරන මොහොතකයි.

     

    Latest News