ඉන්දුනීසියාවේ පුපුරාගිය Merapi ගිනි කන්ද

මාර් 04, 2020

    ඉන්දුනීසියාවේ Merapi ගිනි කන්ද ඊයේ (3) පුපුරා ගියේය.

    එහි අළු දුමාරය මීටර් 6000 ක උන්නතාංශයක් ආවරණය කරන අතර අසල්වැසියන්ගේ ජීවිත වලට ඉන් බලපෑම් එල්ලවී තිබේ.

    Latest News