ඉතාලියේ කොවිඩ් මරණ 5000 ඉක්මවයි

මාර් 23, 2020

    කොවිඩ් 19 හේතුවෙන් මරණ 5,476 ඉක්මවූ පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ.

    ඊයේ දිනයේදී ඉතාලියේ මරණ 651ක් වාර්තා වූ අතර මේ වන විට කොවිඩ් 19 හේතුවෙන් ලොකයේ දරුණුම බලපෑමට පත්ව ඇති රටක් බවට ඉතාලිය පත්ව තිබේ.

    ඉතාලිය තුළ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 59,138 කි. සුව ලැබූ රෝගීන් සංඛ්‍යාව 7024කි.

    Latest News