ඒ අනුව මාර්තු මස 31 වැනිදා දක්වා ඉවත නගර මුළුමනින්ම වසා දැමේ.
ඉන්දියාව තුළ කොරෝනා (COVID - 19) වෛරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ නවදිල්ලි අගනුවර, මුම්බායි, කල්කටා, චෙන්නායි ඇතුලු නගර 80ක් මුළුමනින්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව මාර්තු මස 31 වැනිදා දක්වා ඉවත නගර මුළුමනින්ම වසා දැමේ.