ඒ අනුව ලබන 25 වැනිදා සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමේ.
ලොවපුරා මේ වනවිට ව්‍යාප්තවෙමින් තිබෙන කොරෝනා (COVID - 19) වෛසරය හේතුවෙන් මෙම පියවර ගත් බව ඩුබාහි හි බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
ලොව කාර්යබහුලම ගුවන් තොටුපල ලෙස සැළකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හදිසියේම වසාදැමීමට පියවර ගෙන තිබේ.