ලොව පුරා කොරෝනා මරණ 15,303 ඉක්මවයි

මාර් 23, 2020

    ලොව පුරා රටවල් වලින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 15,303 දක්වා ඉහළ ගොස් තිබේ.

    මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. 

    එමෙන්ම ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේදී පමණක් පුද්ගල මරණ 391ක් සිදුව තිබේ.

    මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 349,652 කි.

    Latest News