ඒ වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන චොකලට්, කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ ඇතැම් පිළිවෙත් පිළිබිඹුවන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. ඤතාරික සමය ලෙස සැලකෙන පසුතැවීමේ කාලය අවසන් වී අප්‍රේල් 12 වැනිදා පාස්කු මංගල්‍යය ආරම්භ වේ.
ඒ වෙනුවෙන් සංවිධාන කෙරෙන උත්සවවලදී චොකලට්වලින් සෑදු රසකැවිලි තිළිණ කෙරේ. චොකලට්වලින් සාදන ලද කුඩා හාවුන් මුව ආවරණ සහිතව නිර්මාණය කර තිබීම කැපී පෙනේ. චොකලට් නිෂ්පාදකයින් පවසන්නේ, කොරෝනා වෛරසය තම කර්මාන්තයට ද දැඩි ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවයි.