ගත වූ පැය 24 තුළ අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව එකවරම දාහත් දහසකින් ඉහළ ගියේය. දිනක් තුළ කිසියම් රටකින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ද මෙයයි. වනවිට අමෙරිකාවේ මරණ සංඛ්‍යාව 1300 ඉක්මවනු ඇත. මේ වන විට අමෙරිකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,590 ඉක්මවා තිබේ. මෙතෙක් රෝගීන් වැඩිම රට ලෙස පැවති චීනයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 81,300ක්.