1987 වසරෙන් පසු ලොව කොටස් වෙළෙඳපොළ පෙන්නුම් කළ දරුණුම පසුබෑම මෙය බව ආර්ථික විශේෂඥයින් පවසයි. බොහෝ කොටස් වෙළෙඳ පොළ 20%කට වැඩි අගයන්වලින් පහත බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කිසිදු රටකට මෙම ආර්ථික අර්බුදයෙන් ගැලවීමක් නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.