නිරෝධායන නීති කඩ කරන්නන්හට රුසියාවේ දැඩි දඬුවම්

අප්‍රේ 01, 2020

    නිරෝධායන නීති කඩ කරන්නන්හට දැඩි දඬුවම් පැමිණවීමට රුසියාව නව පනතක් සම්මත කරගෙන තිබේ.

    යමෙක් නිරෝධායන නීති දැඩි ලෙස කඩ කළහොත්, වසර 07ක සිර දඬුවමක් ලබාදීමට හැකි වන අයුරින් මෙම නව නීති සකස් කර තිබේ.

    Latest News