ගෝලීය මුළු කොරෝනා ආසාදිතයින්ගේ ගණන 27 ලක්ෂය පනී

අප්‍රේ 24, 2020

    ගෝලීය වශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව, විසි හත් ලක්‍ෂ හතළිස් පන් දහස් 700 ඉක්මවයි.

    මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 91,800ක් ලෙස සඳහන් වේ. හත් ලක්‍ෂ පනස් පන් දහසක් දෙනා පූර්ණ සුවය ලබා සිටී.

    Latest News