කොවිඩ්-19 පාලනයට විධිමත් ක්‍රියාමාර්ග ගත් සිංගප්පූරුවේ තත්වය නරක අතට

අප්‍රේ 24, 2020

    රෝග පාලනයට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ තවත් ආසියානු රාජ්‍යයක් වන සිංගප්පූරුව ද මේ වනවිට අර්බුදයට ලක්ව තිබේ.

    එහි රෝගීන් සංඛ්‍යාව, අද අලුයම වනවිට 12,000 ඉක්මවා ගොසින්. ගත වූ පැය 24 තුළ අලුතින් රෝගීන් 800කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. එහෙත්, වාර්තා වන්නේ මරණ 12ක් පමණි. එරට විදේශීය සේවකයන් සීඝ්‍ර යෙන් රෝගයට ගොදුරුවීම බරපතල අර්බුදකාරී තත්වයක් ලෙස සැලකේ.

    Latest News