එරට ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ අනුමැතිය ඊට ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව මේ වන විට ඇමරිකා රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබදීමටයි නියමිතයි.
පසුගිය සති කිහිපයේ සිදුකළ පරික්ෂණවලදී එහි සාර්තකත්වයක් හදුනාගත් බවයි ඇමරිකා වාර්තා පෙන්වා දෙන්නේ.