බ්‍රිතාන්‍යයේ P.C.R පරීක්ෂණ එක්ලක්ෂ විසිදෙදහසක්

මැයි 02, 2020

    ගත වූ පැය 24 ට බ්‍රිතාන්‍යය ආසාදිතයින් හදුනාගැනීමේ පරික්ෂණ එක්ලක්ෂ විසිදෙදහසක් කිරීම සමත්ව තිබෙනවා.

    මින් පෙර එරට සිදු කළ පරික්ෂණ සංඛ්‍යාව හැට දහසකට වඩා අඩු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

    මේ අතර මගීන් අතර සමාජ දුරස්ථභාවය රදවා ගැනීම සිදු කළ නොහැකි ක්‍රියාවක් බව හීත්‍රෝ ගුවන්තොටුපල ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    Latest News