රජය ක්රියාත්මක කර ඇති පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමේ පියවර මැයි මස අවසානය වන විට සම්පූර්ණ කර ගැනීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා චීනය තම රසායනාගාර තාක්ෂණය පිලිපීනය වෙත ලබාදෙන බව විදෙස් වාර්තාවල සඳහන්.
පිලිපීනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් හඳුනාගැනීමේ පරීක්ෂණ හෙට 30,000ක් පමණ සිදු කිරීමට නියමිතයි.