ආර්ථිකය යළි විවෘත කළ යුතු වුව ද මේ මොහොතේ එවැනි ක්‍රියාමාර්ගයකට එළඹීම තුළින් වෛරස වසංගතයේ දෙවැනි රැල්ලක් රට තුළ ඇතිවිය හැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට කැනඩාවෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 67,702ක්.
මරණ 4,693ක් සිදුව ඇති කැනඩාවේ ඉකුත් පැය 24 තුළ පමණක් මරණ 124ක් වාර්තා වී තිබේ.