ඉන්දියානුවන් දෙලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් යළි මව්බිමට

මැයි 11, 2020

    කොවිඩ් 19 වසංගතය හමුවේ විදෙස්ගත ඉන්දියානුවන් දෙලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් යළි ඉන්දියාවට පැමිණ තිබේ.

    ඒ, ඉන්දීය රජය ක්‍රියාත්මක කළ සැලසුම් හේතුවෙන්. සිය පුරවැසියන් යළි සිය රටට ගෙන්වා ගැනීම සඳහා සිවිල් ගුවන් යානා, මිලිටරි ජෙට් යානා හා නාවික හමුදා නැව් රැසක් යොදා ගැණින.

    අමෙරිකාවේ සහ පිලිපීනයේ අතරමංව සිටි ඉන්දියානුවන් රැසක් හයිද්‍රාබහද් සහ මුම්බායි නගර වෙත ඊයේ පැමිණියේය. විදෙස් ගතවූවන් සිය රටට ගෙන්වා ගැනීමේ ඉන්දීය මෙහෙයුම හඳුන්වා ඇත්තේ “වන්දේ භාරත්“ නමිනි.

    Last modified on සදුදා, 11 මැයි 2020 19:16

    Latest News