ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ බ්‍රසීලයෙන්

ජූනි 05, 2020

    ඊයේ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වූයේ බ්‍රසීලයෙන්.

    එරටින් ඊයේ පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 31,890ක්. ඊයේ ලොව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වූයේ ද බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1,492ක්. මේ වනවිට බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ, හය ලක්‍ෂ 15, 870ක් ලෙසයි. මරණ සංඛ්‍යාව 34,039ක්.

    Latest News