බ්‍රසීලයේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 27 ලක්ෂය ඉක්මවා ගොස් ඇත්තේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් 24,801 දෙනා සමඟයි. එම කාලසීමාව තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 514ක්.Twitter