බ්‍රසීලයේ කොරෝනා මරණ ලක්‍ෂය ඉක්මවයි

අගෝ 09, 2020

    බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    ඒ, ඊයේ දින සිදුවූ මරණ 841ත් සමඟයි. එම කාලසීමාවේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,305ක්. ඒ සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද තිස් ලක්‍ෂ 13න් දහසක් ලෙස සටහන් විය.

    Latest News