ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 14,721 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3 95,812 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිත මරණ 366 දෙනෙකු සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,970ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඉන්දියාවේ වෛරසය ආසාදනය වූ රෝගීන් 214,206 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ.