බීජිං පොකුරේ ආසාදිතයින් 200 ඉක්මවයි

ජූනි 21, 2020

    චීනයේ බීජිං නුවරින් හඳුනාගත් කොවිඩ් - 19 නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 200 ඉක්මවයි.

    තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස බීජිං හි සියළුම ආහාර හා පාර්සල් බෙදා හැරීමේ සේවකයින් කොව්ඩ් පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිත බව වාර්ථා වේ.

    මේ අතර දකුණු ආසියාවේ දෙවැනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව පාකිස්තානයෙන් වාර්තා වන අතර එය 171,666කි.

    තෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිසක් බංග්ලාදේශයෙන් වාර්තා වන අතර එම ගණන 108,775කි.

    Latest News