මේ වනවිට කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වී මාස 07කට ආසන්නවේ. කෙසේ වුවත්, වෛරසයට නිශ්චිත ප්‍රතිකර්මයක් සොයා ලොව පුරා රටවල් රැසක් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.
කොරෝනා වෛරසය සුදු ජාතිකයන්ට වඩා කළු සහ ආසියානු ජනවාර්ගික කණ්ඩායම්වල පුද්ගලයන්ට වැඩි බලපෑමක් එල්ල කරන බව රටවල් කිහිපයක් සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.