කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාව තවමත් උදාවී නැහැ - WHO

ජූනි 30, 2020

    කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාව තවමත් උදාවී නැතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    වෛරසය හඳුනාගෙන මේ වනවිට ගතවූ කාලය මාස 6ක්.

    රටවල් සහ බල ප්‍රදේශ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම්, තත්වය වඩාත් උග්‍ර විය හැකි බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රස් ගේබ්‍රියේසිස් පවසයි. පරීක්‍ෂා කිරීම, හඳුනා ගැනීම, වෙන් කිරීම සහ නිරෝධායනය මැනවින් ක්‍රියාත්මක කළ යුතුය.

     

    Latest News