දියත් කරන ලද චන්ද්‍රිකාව විසින් ලබා ගන්නා ප්‍රථම ඡායාරූප පෙළ දින හතකට පසු ලැබීමට නියමිතව තිබේ. නව ව්‍යාපෘතිය මගින් න්‍යෂ්ටික තර්ජනයක් ලෙස ඊශ්‍රායලය විසින් සලකන ඉරානය වැනි රටවල් නිරීක්ෂණය කිරිමට බලාපොරොත්තු වෙයි. දියුණු හැකියාවක් සහිත මෙම විද්‍යුත් දෘශ්‍ය ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව චෆෙක් 16 නමින් නම් කර තිබෙන බව වාර්තා වෙයි.