ලොව ප්රබලතම රාජ්‍යයන් කිහිපයක මෙම ආසාදිත වර්ධනය පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට පෙර දිනයේ කොවිඩ් - 19 රෝගීන් 2,37,743ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා විය.
ජුනි මාසයේදී දිනකට මරණ 4,800ක සාමාන්‍යයක් වාර්තා කර ඇති අතර, එය ජුනි මාසයේදී සාමාන්‍යයෙන් දිනකට 4,600ක් පමණ විය.